තරුණ නියෝජනයක් සහිත ස්වාධීන කණ්ඩායමකුත් මෙවර මිගමු ඡන්ද සටනට!

0
54

( 8.00 am ) මෙවර මිගමු මහනගර සභා ඡන්දය දැනටමත් පෙනි යන පරිදි වෙන කිසිදාක සිදුනොවු ආකාරයේ අවුල් රැසක් නිර්මාණය කර තිබේ.

ප්‍රධානතම ප්‍රවණාවය බවට පත්ව ඇත්තේ විශාල ස්වාධීන අපේක්ෂක ලයිස්තු රැසක් ඉදිරිපත් වෙමින් තිබිමය.

ප්‍රධාන දේශපාලන පක්ෂ ලයිස්තු ඉදිරිපත්විය හැකිව ඇත්තේ ඉතාමත් සිමිත ප්‍රමාණයකි.

මේ අතර පැහැදිලි තරුණ නියෝජනයක් සහිත ස්වාධීන කණ්ඩායමක්ද මෙවර මිගමු මහනගර සභා ඡන්දයට ඉදිරිපත් කරන බව මිපුර වෙබ් අඩවිය අමතා එහි කණ්ඩායම් නායක විසින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here