තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ අදත් PCR පරික්ෂණ ….

0
173

IMG-20201202-WA0026( 10.30 am ) මීගමුව තලාදුවේ පිහිටි කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ අය සදහා අද දිනයේත් PCR පරික්ෂණ සිදුකරන බව මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසා සිටි.
පසුගිය වතාවේ සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ  වලින් කොරෝනා අසාදිත රෝගින් 15 දෙනෙකු හදුනා ගැනුන අතර එහි ඇති මුලු නිවාස ගණණ 104 කි.
මේ ඇතැම් නිවෙස්වල පවුල කිපයක් පදිංචිව සිටින බවද සැලය.
මිගමු නගරයේ පවිත්‍රා කටයුතු වලට සම්බන්ධ බහුතරයක් කම්කරුවන් ප්‍රමාණයක් වාසය කරනු ලබන්නේද මේ නිවාස යෝජනා ක්‍රමය තුලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here