තලාදූවේ උද්ඝෝෂණය වාර්ථා කරන්නට ගිය මාධ්‍යවේදින්ට තර්ජන

0
77

මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වු දයාන් ලංසාගේ හිතවතෙක් විසින් මීගමුව තලාදූව පාරේ සිප් සයුර අධ්‍යාපන  ආයතනය අසල  පවත්වාගෙන යනු ලබන ගණිකා මඩමකට විරෝධය පළ කරමින් අද උදෑසන පැවැති උද්ඝෝෂණය වාර්ථා කරන්නට ගිය මීගමුවේ මාධ්‍යවේදින් පිරිසකට ගණිකා මඩමේ හිමිකරුගේ ආධරකරුවන් විසින් තර්ජනය කොට පහරදිමට සුදානම් ව ඇති බව වාර්ථා වේ.

මීපුර වෙත අදහස් දැක්වු එක් සහෝදර මාධ්‍යවේදියෙක් පවසා සිටියේ මෙම පුවත කිසිදු මාධ්‍යක පළ කරන්නේ නම් තත්වය බරපතල වියැ හැකි බවට එම මැරයන් පිරිස විසින් තර්ජනය කළ බවයි.එමෙන්ම පැමිණ සිටි සියළුම මාධ්‍යවේදින්ව විඩියෝ සහ ඡායාරෑප ගතකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here