මීපුර වෙත අදහස් දැක්වු එක් සහෝදර මාධ්‍යවේදියෙක් පවසා සිටියේ මෙම පුවත කිසිදු මාධ්‍යක පළ කරන්නේ නම් තත්වය බරපතල වියැ හැකි බවට එම මැරයන් පිරිස විසින් තර්ජනය කළ බවයි.එමෙන්ම පැමිණ සිටි සියළුම මාධ්‍යවේදින්ව විඩියෝ සහ ඡායාරෑප ගතකර ඇති බවය.