තලාහේනේ ග්‍රාම සේවක නිළයේ පාලනය අයිති පොහොට්ටුවටද ?

0
94

Basil(6.00 am ) ග්‍රාම සේවක නිළය යනු ස්වාධින වුවකි. රජයේ පහලම රාජපකාරිමය ධුරය වන්නේද එයයි.එය සැබැවින්ම නිර්පාක්ෂිකය.
තතු එසේව තිබියදි තලාහේනේ ග්‍රාම නිළධාරි කාර්යලයක් අද දිනයේ විවෘත කිරිමට නියමිතව ඇත්තේ පොහොට්ටු දේශපාලනයේ නායකයෙකු වන බැසිල් රාජපක්ෂ අතිනි.
මේ පිළිබදව දැනටමත් අනෙක් ග්‍රාම නිලධාරින් අතර බරපතල විරෝධයක්ද මතුව ඇතැයි වාර්ථා වේ.