තලාහේන පේරුවේත් පොහොට්ටු ක්‍රියාකාරින් ලංසාට එරෙහිව පෙළගැසෙති!

0
162

oznor

IMG_20200703_192333IMG_20200703_192254

මීගමු මැතිවරණ දේශපාලනය තුල තලාහේන පේරුව යනු තීරාණාත්මක එකකි.පසුගිය කාලය තුල එහි ඡන්දායකයාගේ හැසිරිම තුල වැඩි වාසියක් අත්ව තිබුනේ ශ්‍රීලනිප සහ පොහොට්ටුවට වඩා බරව එජාප විරෝධි ආකාරයකිනි.මේ පසුබිම තුල තලාහේන පේරුවේ  පොහොට්ටු දේශපාලන නායකත්වයේ මුලිකත්වයෙන් පසුගියදා පැවති පොහොට්ටු ක්‍රියාකාරින්ගේ රැස්විම සුවිශේෂී එකක් විය.IMG_20200704_205455IMG_20200704_205514IMG_20200704_205325IMG_20200704_205325IMG_20200704_205428හිටපු නියෝජ්‍ය  ඇමති සරත් ගුණරත්නගේ මුලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂක රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ ජයපතා එය සංවිධානය කර තිබුණි.මෙම රැස්විම සදහා මිගමු නගර සභාවේ තලාහේන පේරුවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ජුඩ් ප්‍රනාන්දුගේ සහයද ලැබි තිබුණි.මේ අනුව තලාහේන පේරුවේ පොහොට්ටුවෙි ක්‍රියාකාරින්ගේ සහය ඉන්දික අනුරුද්ධ වෙනුවෙන් පෙළගැසෙන්නේ නම් එ් දැවැන්ත අවාසියේ හිමිකරු වන්නේ නිමල් ලංසාය.පසුගියදා මිගමුවෙන් ඇරඹි නිමල් ලංසා විරෝධි රැල්ල දැන් ඉතා සංවිධානාත්මක ආකාරයකින් තලාහේන පේරුව දක්වා පැතිර හමාරය.ඊයේ පැවැති රැස්විමේදි හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න අවධාරණය කර සිටියේ සංවිධායකයෙකු නැති මිගමුවට ඉන්දික අනුරුද්ධ හා එක්ව පුලුල් සංවිධානාත්මක වැඩපිලිවෙලක් ගොඩනගන බවය.මෙම රැස්ව්ම සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා හිටපු නගාරික මන්ත්‍රීන් වන බන්දුල නාඔටුන්නද ඇතුළු පොහොට්ටු ක්‍රියාකාරින් රැසක් එක්ව සිටියහ.