තලාහේන මාර්ගයේ මාරාන්තික ටෙලිකොම් වලවල්…

0
84

ධාවන අංක 273 තලාහේන මාර්ගයේ ටෙලිකොම් වලවල් සඳහා අගල් 5 ක් පමණ ගැඹුරින් යුතුව මාර්ගය හරහා හාරා ඇති වලවල් හේතුවෙන් සිදුවෙමින් තිබෙන අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් තිබේ.

පසුගිය දිනක මේ වලවල් වල වැටුන පාසැල් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයිද වාර්ථාවේ.මේ තත්වය ගැන ටෙලිකොම් නිලධාරින්ගේ අවධානය ඉක්මනින් යොමුවනු ඇතැයි බලාපොරොත්තුවේ.