තලාහේන මුහුදු වෙරළේ ගජරාමෙට මුරල්ලු !

0
667

received_615504529239279received_485952982078534

වලාල කාලයට වෙරළ අද්දරට එන මාළු බිලිබෑම මේ දිනවල සුලබ දසුනක්! කිතුල් පිත්තෙන් සදාගත් ස්වභාවික බිලි පිත්ත මේ සඳහා ධිවරයෝ පාවිච්චි කරති.
මෙලෙස බිලිබෑම එතරම් පහසු කටයුත්තක් නොවේ.
ඇමට ළංවෙන මාලුවා බිලි කොක්කට අමුණා ගැනීමට කිසියම් සුවිශේෂී හැකියාවක් තිබිය යුතුය. තලාහේන ධිවරයාට එය එතරම් ලොකු දෙයක් නොවේ.received_638692223543896received_197774041618691

අරුණ ශාන්ත නෝනිස්