තවත් කොරෝනා ආසාදිත රෝගීන් 124 ක් ! බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ පොකුර 5731 දක්වා ඉහලට..

0
266

brandix-peliyagodaතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 124ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින්ගෙන් 106 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හමුවී තිබේ.

ඒ අනුව, අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335කි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,731ක් බවය.නිවේදනය .png

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here