එම ආසාදිතයින්ගෙන් 106 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හමුවී තිබේ.
ඒ අනුව, අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335කි.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,731ක් බවය.