ත්‍රස්ත භික්ෂුන් කණ්ඩායම මාධ්‍යවලට යැවු හොර ආරාධනා පත්‍රය

0
80

පසුගියදා කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැති රැස්විමක් කඩාකප්පල් කිරිමට මුල්වු භික්ෂුන් සහ මැර කණ්ඩායම අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නමින් මාධ්‍ය වෙත ව්‍යාජ ඇරයුම් පතක් යවමින් ඒ අවස්ථාව ආවරණය කිරිමට පැමිණෙන ලෙසින් දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා දන්වා සිටියේ එම රැස්විම සදහා කිසිදු මාධ්‍යයකට තම සංවිධානය විසින් එවැනි ආරාධනයක් නොකළ බවය.
දැනට වාර්ථා වි ඇති තොරතුරු වලට අනුව මෙම මාධ්‍ය ආරාධනය ෆැක්ස් කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථානයකිනි.media invitation

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here