Editor's Choice ත්‍රිමලයට භු කම්පනයක් ! By fgamage - 2018 September 15 0 72 FacebookWhatsApp ත්‍රිකුණාමලය කලපු අභ්‍යන්තරයට දැනුන රික්ටර් මාපක 3.5 කුඩා ප්‍රමාණයේ භු කම්පනයක් සිදුව ඇතැයි වාර්තාවේ. ත්‍රිකුණාමලයේ නගරය ,කේන්යා, මුතුර් ,වෙරිගල්, ආශිත වෙරළ ප්‍රදේශයේ ජනතාවට මෙය දැනුන බව වාර්ථාවේ. අද අලුයම 12.40 ට පමණ මේ කුඩා ප්‍රමාණයේ භුකම්පනය සිදුව ඇත.