ත්‍රිරෝද රථ ගමන් කොයිතරම් නම් අනාරක්ෂිතද ?

0
103

3 විල් 1ත්‍රිරෝද රථවලින් ගමන් යෑම මේ දිනවල අපට දකින්නට ලැබෙන අනාරක්ෂිතම ප්‍රවාහන සේවය බවට පත්වෙමින් තිබේ.
එහි පිහිටිම විසින් ඉඩසලසා ඇත්තේ දැවැන්ත අනාරක්ෂිත බවක් සදහාය.
එහෙත් ඒ ගැන වගක් වත නොගෙන බොහොමයක් ත්‍රිරෝද රථ රියදුරෝ එහෙන් මෙහෙන් රිංගා ගෙන පිස්සන්ට හැතැම්ම නැති ගානට එලවති.
එහි රගදැනෙන්නේ බද හයිය ඇති වාහනයක හැපුණු පසුවය.
මේහි දැක්වෙන්නේ පරණ හලාවත පාරේ සිදුව තිබුන එවන් අනතුරකි.3 විල් 2ඡායා- එම්.ඉසෙඩ්.සහජාන්