ත්‍රීවිල් චණ්ඩියෙකුගේ පහරදිමෙන් මීගමුවේ ග්‍රාමනිළධාරිවරයෙකු රෝහල්ගත කෙරේ ?

0
33

මීගමුව කඩොල් කැලේ පදිංචි ත්‍රිවිල් චණ්ඩියෙකුගේ පහරදිම හේතුවෙන් ඇසට සහ දත්වලට ඇතිව තිබු බරපතල අබාධ නිසා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
මීගමුවේ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ග්‍රාම නිලධාරි රොහාන් දරිුජු මහතා ගමේ මෙන්ම පොදුවේ නගරයේදි මහජන සුභසෙත සදහා වු විවිධ සමාජ සේවා කටයුතු වල නියැලෙන අයෙකු බවටද ප්‍රකටය.
පහර දුන් ත්‍රිරෝද රථ රියදුරා පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රිලනිපයෙන් තරග කළ අයෙකු බවද කියැවේ.