තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කල අධිකරණ වෛද්‍යවරයාට අධිචෝදනා භාර දෙයි

0
86

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා එල්ල වී සිටින අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අධිචෝදනා භාර දී තිබේ.

images
උපුටාගැනීම – අන්තර්ජාලයෙනි