තායි ලෙනේ සිරවි සිටි සියළු දෙනා බේරා ගැනේ !

0
108

තායිලෙනලෝකයම දෑස් අයා සිටි අශ්චර්ය පුවත මිට සුළු වේලාවකට පෙර අන්තර් ජාතික මාධ්‍ය සියල්ලන්ම විසින් වාර්ථා කරන්නට යෙදුණි.
ඒ පසුගිය 23 වෙනිදා සිට චියන් රායි ලෙනක සිරවි සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු බේරාගැනිමත් සමගය.