තාවකාලික පැලැස්තර දැන්වත් සදාකාලික කරමු

0
44

දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /
11004920_870067946349131_1770556654_n

මේ රූපයෙන් දැක්වෙන්නේ කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ තෝප්පුව බස්නැවතුම්පොල අසල පිහිටි බෝක්කුවයි.
මෙම බෝක්කුව එක පැත්තක බැම්ම ඉදිකර ඇතත් මෙම රූපයෙන් පෙනෙන බැම්ම ඉදිකර නොමැත. වසරක කාලයක් තිස්සේ මෙම ස්ථානය මේ ආකාරයෙන්ම  ආවරණය පවති. ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රීකාලයට මෙම ස්ථානය  අවධානම් බවයි.  මෙම  පාර පටු බැවින්  එහි ගමන් ගන්නා මගීන් නිරන්තරයෙන් අපහසුතාවයකට ලක්වන බව ඔවුන් පවසති.