තැන තැන ප්‍රතිමා තැබිමේ රෝගය උත්සන්න වෙලා නවින බස්නැවතුමටත් පැතිරිලා

0
83

 

මීගමුවේ දැන් සුරුවමක් තබන්නට තැනක් නැති ගානට පාරක් ගානේ ඇති හිස් බිම් කඩවල් ප්‍රතිමා තබා ඇත.තම ආගමික විශ්වාසයන් වෙනුවෙන් ප්‍රතිමා තැබිමට සහ ඊට ගරු බුහුමන් දැක්විමට සැමට ඇති අයිතිය පිළිගන්නා අතරේ ඒවා තැබිය යුතු සහ නොතැබිය යුතු තැන් ගැන අවබෝධයක් මේ සැමට නොතිබිම ගැන අපි කනාගාටු වන්නේමු.

මේ නිසා බොරු ආගම් භක්තිය ඉස්පොල්ලේ ගිය ඇතමුන් තැනක් දැන නොදැන  අතිශය පොදු ස්ථානවලටද තබන්නට පටන් ගෙන ඇත.මෙය පටන් ගත්තේ සියලු ආගම් සමගි සම්පන්නව ජිවත් වන මීගමුව නගරයේ සමගියද බිද දමන්නට කටයුතු කරමිනි.

මීගමුව මහ නගර සභා භූමියේ  දැවැන්ත කිතුණු ප්‍රතිමාවක් තැබිම නිසා හට ගත් ආගම් ආරවුලක් මින් ප්‍රධාන එකකි.

අති නවින ලෙසින් නිමව ඇති මීගමුව බස්නැවතුමේද  ලී මේසයක් මත දැන් කිතුණු ප්‍රතිමාවක් තබා ඇත.

මීගමුව කොච්චර modern කරන්න හැදුවත් සමහරක් මැට්ටන් ඉන්න කම් එහි ඇති අමාරුව තේරැම්ගැනිමට මේ ගොන්පාට් වැඩ උදව්වක් වේවා.P1130120

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here