තැපෑලටත් කොරෝනා බිය දැනෙයි !

0
42

කෝවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙන බවada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ අනුව දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර ඇත.
දැනට රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ අනෙකුත් සේවා සපයන ආයතනය කරාද මේ බිය දැනටමත් පැතිර යමින් තිබේ.