තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට ඕනෑම ජරා වැඩක් කිරීමේ හැකියාව මොවුන්ට තිබෙන බව මෙම ක්‍රියාවලින් පැහැදිළිය හිට්ලර් පන්නයේ කටයුතු ගැන උපතින්ම ලබා ඇති මීගමුවේ වර්තමාන පාලකයෝ හැසිරෙන අාකාරයෙන්ම ඔවුන්ගේ ජන පීඩක ස්වරූපය හඳුනා ගත හැක.
අද කඩොල් කැලේ පාර දිගේ නවතා ඇති බස් වලින් මිනිස්සු අකමැත්තෙන් පටවාගෙන ගොස් සෙනඟ පෙන්වා කරන මේ නාඩගම තුළින් මොවුන්ගේ පරාජය දැනටමත් ප්‍රකාශ වන බව පැහැදිළිය .