”තිස්‌ස ලකුණ”- රූපවාහිනී වාර්තා වැඩ සටහන ලබන 07 වන දින රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙන්

0
124

මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා හා රූපවාහිනී තිර රචකයෙක්‌, අධ්‍යක්‍ෂවරයෙක්‌, රංගධරයෙක්‌, සාහිත්‍යධරයෙක්‌, ගුරුවරයෙක්‌, පරිපාලකයෙක්‌ හා සමාජ ක්‍රියාධරයෙක්‌ ලෙස හෙළ කලා කෙත පෝෂණය කිරීම සඳහා සුවිශාල මෙහෙවරක්‌ ඉටු කළ දිවංගත ආචාර්ය තිස්‌ස අබේසේකරයන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාගේ ජීවන හා නිර්මාණ තොරතුරු අළලා සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කළ තිස්‌ස ලකුණ රූපවාහිනී වාර්තා වැඩ සටහන ලබන 07 වන දින රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

safe image.php?d=AQDhOAbCGE4c ALs&w=158&h=158&url=http%3A%2F%2Fwww.divaina.com%2F2016%2F05%2F06%2Ftissa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here