තෙල්මිලට එරෙහිව ජවිපෙන් මිගමුවේ දි විරෝධතා

0
110
bsh

ඉහල දැමු තෙල් මිළට එරෙහිව අද සවස ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් මිගමුවේ කොතලාවල පාලම අසල කලපුව තුල පන්දම් දල්වමින් විරෝධතාවක් නියැලුණි.

ධීවර ජනයා පිඩාවට පත්කරමින් ඉහල දැමු තෙල් මිළ වහා පහත හෙලන ඉල්ලමින් ,බෝට්ටු ඔරු මත නැගි පන්දම් දල්වා ගනිමින් මෙම විරෝධතාවයේ යෙදිම සැබැවින්ම වෙනස් අරගල අත්දැකිම් සනිටුහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here