තෙල්වත්තේ ඉන්දන පිරවුම් හලේ අදත් හොර පෝලිමක්?

0
120

මිගමුව තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම් හල අසල අදත් ඇත්⁣තේ ඉතා දිගු පෝලිමකි.තතු එසේව තිබියදි සුපුරුදු පරිදි පොලිසියේ නිලධාරින් කිසිදු පෝලිමක නොසිට රිසි සේ පෝලිම් පැනඇවිත් ඉන්දන ලබා ගනිති.එපමණක් නොව විවිධාකාරයෙන් පොඩි පොඩි පෝලිම් නිර්මාණය වෙමින්තිබෙි.

මේ පසුබිම තුල ඊයේ රාත්‍රියේ සිට දිගුපෝලිම්තුල සිටින ජනයාට සිදුවන්නේ අසාධාරණයකි.

පාලනාධිකාරිය මේවා ගැන නිහඬ ඇයි?

⁣මිගමුව තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම් හලේ පාලනාධිකාරියට අදයත් එය පාලනය කරගැනීමට නොහැකි විම සැබැවින්ම අරුමයකි.

මෙහි තිබිය යුත්තේ පෝලිම් දෙකකි.ඉන් එකක් අත්‍යාවශ්‍ය සේවා පෝලිමය.අනික සාමාන්‍ය ජනයා වෙනුවෙනි.

තතු එසේව තිබියදි හොර පෝලිම් හැදෙන්නේ කෙසේද?