තෙල්වත්තේ පිස්සු කලර් ලයිට්…?

0
105

කොළඹ හලාවත පාරේ රාත්‍රි කාලයේ ජීවිතේ පළමු වතාවට ගමන් ගන්නා අයෙකු මවිතයට පත්කරන තත්වයක් තෙල්වත්තේදි හමුවේ.
එනම් මැදියම් රැයේ වුව ක්‍රියාත්මක වන මාර්ග සංඥා පද්ධතියයි.
අලුයම 2ටත් රතු එළියට නවතාගෙන සිටින වාහන කොළ එලිය එනතුරු රැදි සිටිති.එතරම් ඔවුන් විනයගරුක වි ඇත්තේ ඒ අසල වු ඉන්ධන පිරවුම් හල සමිපයේ පොලිස් ජංගම රථයක් රාත්‍රි කායේදිද බොහෝවිට නවත්වා තබන නිසාවෙනි.
මෙහි ක්‍රියාත්මක පැය 24 රේ සංඥා පද්ධතිය‌ට ඇත්තටම සිදුව ඇත්තේ මෙය සවි කළ සමාගම දැන් අක්‍රීයව ඇති තත්වයක් තුල මේ පද්ධතිය නිසි ලෙසින් රාත්‍රි 10 න් පසුව ක්‍රියාවිරහිත කිරිමට නොහැකි වි ඇත.
එබැවින් තෙල්වත්තේ කලර් ලයිට්වලට පිස්සු හැදි ඇත.