තෙල් පෝලිමේ පුරවැසියන් සහ යටත්වැසියන් ගැන කතාවක්…

0
350

ගෝඨා රනිල් ආණ්ඩුවේ සකලකාර පිඩනයන්ට ය⁣ටත්වි පෝලිම් වලට ගාල් වි සිටින යටත් වැසියන් හැම තැනම.

wp 1656142420613
wp 1656142420563
wp 1656142420550
wp 1656142420588
wp 1656142420538
wp 1656142420527

අරගල කරන්න ඉන්න පුරවැසියන් ගාණ දවසින් දවස අඩුවෙනව.

අද මිගමුවේ තෙල්වත්ත හංදියේ ලාෆ්ස් ෂෙඩ් එකේ තෙල් පෝලිමේ දහස් ගානක් හිටියත් ,බෝඩ් එකක් අරන් පාරට එන්න හයියක් තිබුන පුරවැසියන් හිටියේ 10 වගේ.

⁣ඒත් එයාලට ධෛර්යක් තිබුන බොඩ් අරන් පෙලපාලියෙන් ඇවිත් පැයක් විතර උද්ඝෝෂණයක් කලා.

යටත් වැසියෝ පෝලිමේ නරඹන්නන් වැඩිවෙන කොට අරගල කරන පුරවැසියන් ගාන අඩුවෙලා.

මේක තමයි දැන් ඇත්ත තත්වය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here