තෙවෙනි වරටත් ආහාර විෂවිමක් කම්කරුවන් 27 රෝහලේ ?

0
108

food isse3නිදහස් වෙළද කලාප කම්හලක නැවත් වරක් ආහාර විෂවිමක් හේතුවෙන් කම්කරුවන් 27 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල්ගතුකර ඇතැයි වාර්ථා වේ.
මේ ආහාර සපාය ඇත්තේ සිදුව ප්‍රදේශයේ සැපයුම්කරුවෙකු විසිනි.
මාස 2කක් ඇතුලත මේ ප්‍රදේශයේ කම්හල්වල තුනක මෙසේ ආහාර විෂවිම් වාර්ථා වි ඇති අතර එසේ රෝහල්ගත කෙරුණ එක් කාන්තාවක් මිය යෑමේ බරපතල තත්වයක්ද වාර්ථා වි තිබුණි.
මේ ආහාර විෂවිම සම්බන්ධයෙන් වැඩිවිස්තර දැනගැනිම සදහා මීගමුව මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය එන්. කේ .විජේලත් මහතා සම්බන්ධ කරගැනිමට අප කිප විටක් උත්සාහ කළද එය අසාර්ථක විය.