මේ ආහාර සපාය ඇත්තේ සිදුව ප්‍රදේශයේ සැපයුම්කරුවෙකු විසිනි.
මාස 2කක් ඇතුලත මේ ප්‍රදේශයේ කම්හල්වල තුනක මෙසේ ආහාර විෂවිම් වාර්ථා වි ඇති අතර එසේ රෝහල්ගත කෙරුණ එක් කාන්තාවක් මිය යෑමේ බරපතල තත්වයක්ද වාර්ථා වි තිබුණි.
මේ ආහාර විෂවිම සම්බන්ධයෙන් වැඩිවිස්තර දැනගැනිම සදහා මීගමුව මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය එන්. කේ .විජේලත් මහතා සම්බන්ධ කරගැනිමට අප කිප විටක් උත්සාහ කළද එය අසාර්ථක විය.