තෛයිපොංගල් සැමරුම්

0
79

මීගමුව හින්දු තරුණ සංගමය හා හින්දු ව්‍යාපාරික සංගමය එක්ව තෛයිපොංගල් උත්සවය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර මෙම අවස්ථාවට ප්‍රෙද්ශයේ ආගමික නායකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම හින්දු ව්‍යාපාරික සංගමයේ හා තරුණ හින්දු සංගමයේ සාමාජිකයන් ද සහභාගී වූහ.

IMG_20140117_100047



ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්