යහපාලන රජය බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වූ පණත පාර්ලිමේන්තුවේදී මේ වන විටත් සම්මත වී තිබෙනඅතර එ පණත ක්‍රියාත්මක වීම ලබන වසරේ පෙබරවාරි මස 4 වනදින සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කර සිටී.
www.news.lk ඇසුරිණි.