informationsNews තොරතුරු හෙළිකරනු By fgamage - 2011 August 16 0 215 FacebookWhatsApp තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය උදෙසා වූ සම්මන්ත‍්‍රණය අගෝස්තු 29 වනදා සවස 3.00 ට මීගමුව රුක්මණී දේවී සමරු රඟහලේදී පැවැත්වේ. කථිකයින් ලෙස ගාමිණී වියන්ගොඩ, ජයතිලක කම්මැල්ලවීර, කුසල් පෙරේරා, සුදර්ශන ගුණවර්ධන, කේ.ඩබ්.ජනරංජන යන විද්වතුන් සහභාගී වේ. තොරතුරු හෙළිකරනු