දංකොටුවේ අයෙක් ඉතාලියේදි හෘදයාබාධයකින් මිය යයි.

0
67
Heart attackඉතාලියේ මෙසීනා නගරයේ සේවයේ කල නිව්ටන් නැමති 65 වයසැති පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ ( අප්‍රියල් 13)   සවස  මියගොස් ඇ.තහෘදයේ ඇතිවූ වේදනාව හේතුවෙන් රෝහල වෙත යෑමේදි රෝහල ආසන්නයේම ඇද වැටී ඇත. රෝගියාව රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ යතුරු පැදියකිනි.දංකොටුව මාවතගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා  මීට වසර 12 කට  පෙර ඉතාලියේ සේවයට ආ අයෙකි. ඉතාලියේ දිනෙන් දින වැඩිවන ශ්‍රී ලාංකීකයන් අතර මියයන  බොහෝමයක් හෘදයාබාධය හේතුකොටගෙන  මියයන අවස්ථා නිතර ඇසෙන්නට ලැබේ.
ඩිල්ෂාන් තිසේරා -මෙසිනා ඉතාලිය