දංකොටුව වෙළඳපොලේ මුස්ලිම් සහ සිංහල ව්‍යාපාරිකයන් අතර සිදුවූ ගැටුමක් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙළඳපොලට පැමිණිම නවත්වන ලෙස ඉල්ලා පසුගිය 24වනදා ප්‍රා.සභාපතිවරයා ලඛිත ඉල්ලීමක් දංකොටුව පොලිසියෙන් සිදුක තිබුණි.
සාමය ආරක්ෂාකිරීම පොලීසියේ වගකීමකි. නීතිය තමන්ගේ අතට ගෙන තමන්ට නොමැති බලයක් පවරාගෙන වැඩකිරීමට ගිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ අන්තනෝමතික ක්‍රියා වලට මෙවර නීතියෙන් හොඳ පාඩමක් උගන්වා තිබේ.