දක්‍ෂතම මලල ක්‍රීඩිකාව වෙන්න්ප්පුව බාලිකාවෙන්

0
55

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක තරග ඉසව් රැසකින් අනතුරුව (ඊයේ) 15- දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ අතර අවසානයේ තරගාවලියේ සමාප්ති උළෙල ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍ර ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම තරගාවලියේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය ලැබුවේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරායේ බී. එම්. හෂිනි ප්‍රබෝධා ශීෂ්‍යාව වන අතර ඇය  තුන් පිම්ම ජ් මීටර 13.22 හි දස්කම් පෑවාය.WLA_6231-696x464