


උතුරු නැගෙනහිර පිඩිත ජනයා වෙනුවෙන් කොන්දේසි විරහිතව අසිමිතව ආදරය කළ තමන් විශ්වාස කළ දහමේ ගැඹුරු සත්‍යය වෙනුවෙන් හැමදා පෙනි සිටි උතුරේ ජනයා විසින් ලංකාවේ ඔස්කා රොමේරෝ යැයි ඇමතු රදගුරු රායප්පු ජෝශප් හිමියන් ගේ භුමදාන කටයුතු පසුගිය 05 වෙනිදා සිදුකිරිමෙන් අනතුරුව මන්නාරම නගර මධ්‍යයේ රදගුරුතුමන්ගේ පිළිරුව සහිත ස්මාරයක් විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
ඒ රදගුරු තුමන්ලා ,පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද ඇතුළු විශාල ජනතාවගේ සභභාගිත්වයෙනි.