දකුණු වෙන්නප්පුවේ කුඹුරු වල පස් කෑපීමේ ජාවාරම්කරු පොලීසිය මඟහරියි

0
86

viber image 2019-03-14 , 13.06.18පසුගිය 10 වනදා දකුණු  වෙන්නප්පුවට අයත් කුඹුරු බිම් වල අනවසරයෙන් බැකෝ දමා පස් කැපීමක් සිදුකළ අතර  ප්‍රදේශවාසීන් විසින් මෙයට විරෝධය පළකර තිබුණි.
ඉන් අනතරුව ඒක් කුඹුරු හිමියෙක් විසින් වෙන්නප්පුව පොලීසියට මෙම නීති විරෝධී ක්‍රියාවට මූලික වූ දිනේෂ් නැමැත්තාට විරුද්ධව පැමිණිල්ලක්  කර තිබුණි.මෙම පැමිණිල්ල විභාග කිරීම සදහා වෙන්නප්පුව පොලීසිය විසින් ඊයේ (15) දෙපාර්ශ්වය කැදවා තිබූ අතර පැමිණිල්ල සිදුකළ පුද්ගලයා හැරෙන්නට දිනේෂ් නමැත්තා පොලීසියට පැමිණ තිබුණේ නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (16) වනදාත් මෙම කුඹුරු වල පස් කපා පිටතට ගෙනගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here