දකුණේ සිවිල් සමාජයට ජෙයකුමාරි සහ විභුෂි අමතක විම ..??

0
45

අත්අඩංගුවට ගැනුන රුකි ප්‍රනාන්දු සහ ප්‍රවින් පියතුමා නිදහස් කරන ලෙස බලකරමින් 2014 මාර්තු 19 වනදා කොළඹදි සංවිධානය කර තිබුණ  උද්ඝෝෂණය අවංලගු කර ඇතැයි ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රකාශිකාවක් විසින් දැනුම් දි තිබුණි.
මෙහිදි මතුවන ප්‍රධාන කරුණක් වන්නේ අත්අඩංගුවට පත්ව සිටින කිලිනොච්චියේ මව සහ දියණිය අමතකව ගියාද යන්නයි. ??.
මෙය අතපසුවිමක්ද නැතිනම් උතුර පිළිබදව ඇති දකුණේ සිවිල් සාමාජයේ වගකිම පිළිබද යථාවද ???