දකු⁣ණේ මන්ත්‍රීලාටත් අමතක දුලාරි ගැන රාසා කතා කරයි

0
171

” 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් මහරගම උපාලි කොඩිකාර ගහපු බෝර්ඩ් එකක ඇඟට වැටිලා මහරගම දුලාරි කියලා දරුවෙක් කොන්ඳ කැඩිලා ඇවිදින්න බැරුව ඉන්නවා ,

කරුණාකරලා පොදුජන පෙරමුණ ඒ දරුවා ගැන බලන්න … “

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියා රාසමානික්කම් –

Mr. රාසමානික්කම් ….

Thank you මචං පොඩි මිනිස්සු වෙනුවෙන් උබ පාර්ලිමේන්තුවේ ගහන වන් මෑන් ගේම් එකට….
උපුටා ගැනිම චානක නිලාන්ගේ ෆේස් බුක් පිටුවෙනි
♥️♥️♥️♥️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here