දමිළ සුබසාධන සංගයේ 10 වන සංවත්සරය වෙනුවෙන් සද්කාර්යයක්

0
72

මීගමුවේ දමිළ සුබසාධන සංගමයේ 10 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහනක් පසුගිය 06 වනදා  වැලිහේන සාන්ත මරියා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.  එහිදී එම මධ්‍යස්ථානයේ දරු දැරියන් හට ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය ද්‍රව්‍ය රාශියක් තැගි කරන ලදී. මෙම අවස්තාවට මීගමුව දමිළ සුබසාධන සංගමයේ සභාපති වෛද්‍ය ජෙයලිංගම් මහතා සහ එම සංගමයේ ලේකම් මෙන්ම සාන්ත මරියා සංවර්ධන මධ්‍යස්ථානයේ  පාලනඅධිකාරි ගරු එනන් සියට්‍රා කන්‍යා සොහොයුරිය සහභාගී වූහ.
Hand over to Gift-1

DSC02399DSC02426DSC02408Children-3Secretary Ananda sivam
ජායා -එම්.ඉෂෙඩ් සාජහාන්