දැන් හැමදේම ගණන් . යන්තම් හරි අඩුවෙලා තිබුනේ එකම එක දෙයයි . ඒ් බිත්තර. දැන් මරු . බිත්තරෙත් මිළ දැන් ඉහල යන්න පටන් අරන්.
එළවළු වල මිළ තරමක් බැහැල තිබුනත් දඹුල්ලේ තොග මිළයි මිගමුවේ එළළුළු මිලයි සන්සන්දනය කරල බලන්නකෝ වෙනස කොච්චර ද කියල ….
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)
(2022.02.28 දින පෙ.ව 9.00)
(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන
කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන්)
ගෝවා 75-80
මල්ගෝවා 180-200
රතුගෝවා 0
බෝංචි 165-170
ලීක්ස් 75-80
කැරට් – නුවරඑළිය 340-350
කැරට් – යාපනය 290-300
කොළබීට් – නුවරඑළිය 0
කට්බීට් – මැල්සිරිපුර 0
කට්බීට් – යාපනය 150-160
තක්කාලි 220-230
රාබු 20-25
නෝකෝල් 45-50
කැකිරි 65-70
පිපිඤ්ඤා 35-40
අර්තාපල් – නුවරඑළිය 0
අර්තාපල් – යාපනය 100-110
අර්තාපල් – වැලිමඩ 0
අර්තාපල් – ආනයන 100-110
වැටකුළු 150-160
බණ්ඩක්කා 85-90
පතෝල 150-160
කරවිල 265-270
තුඹකරවිල 0
වට්ටක්කා – මැලේෂියන් 150-160
වට්ටක්කා – ලොකු 135-140
බටානා 145-150
වම්බටු 90-100
තිත්බටු 390-400
එළබටු 150-160
බෝලබටු 0
දඹල 75-80
අවර 0
මෑකරල් 90-100
මුරුංගා 0
අළුකෙසෙල් 55-60
කෙසෙල්මුව 55-60
ඇඹරැල්ලා 75-80
චවුචවු 45-50
දෙහි 65-70
මාළුමිරිස් 290-300
අමුමිරිස් 340-350
වියළි මිරිස් 940-950
නයිමිරිස් 950-1000
ඉඟුරු 90-100
පොළොස් 45-50
රතුළූණූ – ආනයන 200-210
රතුළූණූ – ලංකා 190-200
ලොකුළූණූ- ආනයන 95-140
ලොකුළූණූ- ලංකා 0
අලවර්ග
නෙළුම් අල 0
කොහිල අල 55-60
කිරි අල 150-170
මඤ්ඤොක්කා 15-20
බතල 45-50
ඉන්නල 165-170
පලාවර්ග
ලූණුකොළ 110-120
මුකුණුවැන්න 20-25
සලාද 0
ගොටුකොළ 20-25
කරපිංචා 45-50
අතුගෝවා 125-130
නිවිති 45-50
කංකුන් 20-22
ධාන්‍යය
බඩ ඉරිඟු ඇට 90-100
සෝයා බෝංචි 0
සියඹලා 75-80
තල 220-230
මුංඇට 440-450
කවුපි 440-450
කුරක්කන් 210-220
කඩල 0
රටකජු 375-380
පළතුරු
සීනි කෙසෙල් 50-55
ඇඹුල් කෙසෙල් 40-45
කෝලිකුට්ටු 145-150
ආනමාළු 90-100
පේර 185-190
පැපොල් 140-160
කොමඩු 75-80
අන්නාසි 200-210
අඹ 80-550
ෆැෂන් 340-350
පොල් 55-60