දයාන් නගරාධිපති කරන්නැයි ඉල්ලා භික්ෂුවක් පාරට බහින්න හදලා

0
116

P1090977 newP1090977 newමීගමුව පුරපති ධුරය අරභයා විවිධ නාටක තවමත් රගදැක්වෙමින් තිබේ.එක් අතකින් ෂේෂ්ඨත්වය මත යැයි කියමින් නගරාධිපතිධුරය ඉල්ලා තවත් මන්ත්‍රිවරු සටනට බැස ඇත.මේ අතර අද උදෑසන මීගමුව කඩොල් කැලේ පන්සලේ ප්‍රධාන හික්ෂුව විසින් දයාන් නගරාධිපති කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සංවිධානය කිරිමට පියවර ගෙන තිබුනද ,එය සැලවිමෙන් අනතුරුව ඇමැති නිමල් ලංසා පැමිණ එය වලක්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා මීපුරට වාර්ථාවේ.

මේ අතර මර්ණ තර්ජන මැද මීගමුව නවනගරාධිපති පදවි ප්‍රාප්තිය ඔක්තෝබර් 16 වනදා සිදුවිමට නියමිත බව ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයාගේ ආධාරකරුවෙක් මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here