දයාන් නියෝජ්‍ය නගරාධිපතිධුරයේ දිවුරුම් දෙන දාට ලොකු උත්සවයක්ලු

0
40

dayan lansaමීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය සදහා දායන් ලංසා මන්ත්‍රිවරයා ලබන සතියේ දිවුරුම් දිමට නියමිතය.
එදිනට ලොකු උත්සවයක්ද සංවිධානය වෙමින් ඇති බැව් වාර්ථා වේ.
එමෙන්ම ඔහුට වෙනම කාමරයක්ද මේ වන විට සකස් වෙමින් ඇතැයි වාර්ථා වේ.
මීට පෙර අවස්ථාවකදි දායන් ලංසා මන්ත්‍රිවරයා විසින් නිවාඩු දිනයක් පැමිණ මන්ත්‍රින් සදහ වු කාර්යාලයේ දොරේ ඉබ්බන් බලහත්කාරයෙන් කඩා  එයට ඇතුළු බවට පුවතක්ද මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබුණි.