දයාන් ලංසාගෙන් දයාන් ලංසාටම උපන් දින සුභ පැතුම් !

0
141

dayan 1මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනය අදට යෙදි තිබේ.ඒ ගැන සටහන්ව ඇත්තේ දයාන් ලංසා නගරාධිපති හැටියට පවත්වාගෙන යන මුහුණු පොතේම සටහනකය. ඒ අනුව දයාන් ලංසා විසින්ම දයාන් ලංසාටම සුභපතාගෙන ඇත.
තමා කරන සේවයට ස්තුතියි යනුවෙන්ද එහි වැඩිදුරටත් සදහන්ය.එමෙන්ම ඔහුගේ නායකත්වය මේ නරගයට  විශාල අරුතක් ගෙන දි ඇතැයිද ඔහුම ඔහුටටම කියාගෙන ඇත.