දයාන් ලංසාගේ මැරයන් පිරිසක් නගර සභා සේවකයෙකුට පහර දිලා.

0
248

stock-photo-thug-wearing-hoodie-waiting-to-attack-with-wooden-baseball-bat-black-and-white-image-156489707මීගමුව මහනගර සභාවේ වෙළද සැල් පරිපාලන අංශයේ සේවය කරන සුරංග නැමැති සේවකයෙකු ඊයේ දවසේ නගාරික මන්ත්‍රි දයාන් ලංසා මහතාෙග් වැල්ලවිදිය කාර්යාලයට ගොස් තිබුනේ ඔහු විසින් කර තිබුන දැනුම් දිමකට අනුවය.
එහි යන අවස්ථාවේ එහි සිටි කටියල මංජුල නම් වු අයෙකු ඇතුළු පිරිසක් සුරංග නැමැත්තාට පහර දි ඇත්තේ ක්‍රිකට් ක්‍රිඩාව සදහා යොදාගනු ලබන විකට් පොලු වලින් බවද සැලය.
ආණ්ඩු පක්ෂයේ කපිල මංත්‍රිවරයා කිසියම් පිරිසක් විසින් මන්නයකින් කපා අනතුරක් සිදු කිරිම පිළිබදව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේද මේ පිරිසේම අයෙකු බවද වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here