දරුවන්ට බෙදන්න ගෙනා පොත් තොගයක් මිගමුවේ පොත් කඩයක..

0
405

මිගමුව මහනගර සභාව විසින් මහජන බදුමුදලින් දරුවන් බෙදිම සඳහා තිබුන අභ්‍යාස පොත් තොගයක් මිගමුව නගරයේ පොත් කඩයක විකුණමින් තිබියදි මිගමු විපක්ෂ නායක මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

මේ මෙහෙයුම සඳහා එජාපය,ජවිපෙ සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ