දරුවන්ට මව්පිය සෙනෙහස ගැන පාඩම කියා දෙන අළුත් ස්ථානාධිපතිගේ පාසැල් වන්දනාව!

0
61

DSCF5181මීගමුව අළුතින් පැමිණි  මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර වුඩ්ලර් මහතා මේ දිනවල සිය රාජකාරි කටයුතු වලදි ප්‍රමුඛතාවය ලබාදි ඇති එක් අංගයක් වේ.
එනම් පාසැල් දරුවන්ට අතරට යමින් නොමග නොයා මව්පිය සෙනෙහස තුල රැකවරණ ලැබ ආරක්ෂිතව ජිවත්විය යුතු අයුරු කියා දෙමිනි.අද දිනයේ ඔහුගේ මේ පාඩම සදහා ඇරයුම් ලැබ තිබුනේ මීගමුවේ කිර්තිමත් ගුරුවරයෙකු වු පෝල් පෙරේරා මහතාගේ ජාත්‍යන්තර පාසැලෙනි.
වයස අවුරුදු 16 ක පාසැල් දැරියක් රවටාගත් 27 හැවිරිදි දෙදරු පියෙකු වු ත්‍රිරෝද රථ රියදුරෙකු ගැන පුවතක්ද මේ පාසැලේ දරුවන් හා බෙදාගත් පොලිස් ස්ථානාධිපතිවරයා දරුවන්ට මේ සියළු පරික්ෂාවලින් ගැලවි ජිවිත්විමේ පාඩම අපුරුවට කියා  දුනි.

Save