කොච්චිකඩේ ප්රදේශයේ පදිංචිකරුවෙකු වු ඔහු මෑතකදි විවාහයටද ඇතුලත් වුවෙකි.
අරුමය වන්නේ ඔහු ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කිරිම් වලට එරෙහිව ක්රියාත්මක ප්රබලතම සංවිධානයක වසර ගණනාවක් තිස්සේ කට්ට කාගෙන ස්වෙච්ජා ක්රියාධරයෙකු ලෙසින් කටයුතු කළ අයෙකු විමයි.
අල වගේද ගෝවා
එක්නැලිගොඩ වගේද අරුන්දික??????
එම්.එල්. ප්රනාන්දු
කොච්චිකඩේ