දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /
කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශය හා දූවන ප්‍රදේශය යා වෙන ගරු.පීටර් රේවල්පුල්ලේ මාවත ( පළමු වීදීය – දූවන ) මාර්ගය කැඩී අබලම් වී ගොස් දශක දෙකකට ආසන්නය.මේ වන තුරු පැලැස්තරයක් හෝ මෙම මාර්ගයට යොදා නොමැත. වතුර ගෙන යන නළ මාර්ගය තැනීමටද මෙම මාර්ගයන් තුනෙන් එකක් පමණ තීරුවක් හාරා ඇත. එය හෝ ආපසු ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුනට අමතක වී ඇත. මාර්ගය පුරාවටම තිබෙන වලවල් හා ගැටි නිසා මෙම මාර්ගයෙන් ගමන් කිරීමට එතරම් අපහසුය. මෙ පිළිබඳ අවධානය යොමු කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරියට හා මීගමු නගර සභාවෙන් ඉල්ලා සිටිමු.