දශක 3 ක දේශපාලන ජිවිතයේ ඉරණම තීන්දු කරන ඡන්දයක් !

0
100

සරත් ගුණරත්න ඉතාමත් අමාරු කාලයක පක්ෂය රැක ගන්න අරගල කල දේශපාලකයෙකි. රාජපක්ෂ පාලනය විසින් මීගමුව කළු සල්ලි නගරයක් බවට පත්කිරිමත් සමගින් රාජපක්ෂ කල්ලියේ කලු කළු එජන්තයන් වන ලංසා පවුලේ සකාලාකාර කුමන්ත්‍රණ මැද ගොදුරක් බවට පත්ව ඇති සරත් ගුණරත්නගේ දේශපාලන ඉරණම තින්දු කරන ඡන්දයක් ලෙස අද දිනය සටහන් කළ හැක.
සරත් ගුණරත්නව දේශපාලනික විශ්‍රාම යැවිම සදහා ලංසා පවුල විසින් වටකොට ඇති කෙමනෙන් ගැලවි යා හැකි තරම් දේශපාලනික සබුද්ධියක් ඔහු සතුද ?????SArath G 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here