දසුන් ශානකගේ පිත්තෙන් තේරීම් කමිටුවට පිළිතුරු

0
55

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අද (23) දිනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් නොදැවී ලකුණු 86ක් ලබාගැනීමට දසුන් ශානක සමත් විය. ඒ හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමගිනි.

දක්ෂතාවය පැවැතියත් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මගහැරී ගිය දසුන්ගේ මේ ඉනිම හෝ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් දකීවා කියා ප්‍රාර්ථනා කරන අතර මෙම බංග්ලාදේශ සංචාරයේදී දසුන්ට සාධාරණයක් ඉෂ්ට වනු ඇති බව අප බලාපොරොත්තු වෙමු.

Dasun-Shanaka