දහම් පාසැල් සදහා පුටු පරිත්‍යාග කිරීම

0
144

දිවංගත පෙස්ටස් පෙරේා ඇමති තුමාගේ නිර්මාණයක් වූ දකුණු ආසියාවේ විශාලතම ජනපදය වන වෙන්නප්පුව. සිරිගම්පල ජනපදයේ කතෝලික දේවස්ථානයන් දෙකවූ ශාන්ත ආනා දේවස්තානය සහ අප දිලිදු කන්‍යාවියගේ‍ දේවස්ථාන දෙකෙහි දහම් පාසැල් දරැවන්ට තම දහම් අධ්‍යාපනය සදහා අත්‍යාවශ්‍යව තිබූ ප්ලාස්ටික් පුටු පරිත්‍යාග කිරීම වයඹ පළාත් සභා මන්ත්‍රී නිිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අතින් අද  2014.08.24 – අදාල දේවස්ථානයන් දෙකෙහි ඉරිදා දිව්‍ය පූජාවෙන් අනතුරැව සිදුවිය. හිටපු මීසම් පාලක ගරැ අරෝෂ් පියතුමාගේ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය සිදුවිය.DSCN3697new